කවියක පෙම

ලියමි මම

නවත්තන්න බැරි තරමටම.

කවි..


ඉස්පිලි අස්සේ හංගන

පාපිලි අස්සේ ගුලිවෙන

ඇලපිලි වල විටෙක ඇමිණෙන

උඹ ඇත

කොම්බුවක, රේපෙක එල්ලීගෙන..


ඒ කවි අතර

වචන එකිනෙක අතරින්

තබන හිඩැසින් බිමට වැටෙන,

උඹ

ආයෙමත් අනිත්

කවියේ මුලට එක්වන


තාලයක් නැති,

හිතෙන තාලෙට ලියවෙන..

නවතන්න බැරි,

හිතින් නවතින උඹ මෙන..💓

දැනුන තැන...

රෑ අහස දිහා බලන් පාඩුවේ ජීවිතේ ගැන පොඩ්ඩක් හිතපන් බලන්න..ඒ දැනෙන හැගීම් ඔට්ටුයි උබටනම් කියන්න බෑ ඔන්න..

Milky Way

ඒ තරම් තරු දහසක හැගීම් උබට දැනේවි. මතක තියාගනින් ඒ Feeling එකේ ඉන්නකන් විතරයි ඒ ඔක්කොම.

     

    ආදරනීය අම්මා..

    මේ ලෝකේ ආදරේ නැති උනාට ප්‍රේමය තියෙනවා, ඔව් ඔව් එතන තමයි බං, කොච්චර රිදුනත් දැන් උනත් ගිහින් තුරුල් වෙයං ඔලුව අතගාන්නැද්ද බලන්න පපුව සනීප වෙනකන්... 

     


    අසම්මත පෙම


    අසම්මත වෙන්න ඇති
    සම්මතය බිඳ දමා
    පටලවා ගත් නිසා අපේ අත්.....
    ඒ වුනත්...

    සම්මතය රැකගන්න
    බිඳගන්නෙ
    කුමකටද
    සෙනේ සිත්.....

    Need You


    Nobody knows it's empty,
    The smile that I wear.
    The real one is left behind in the past 
    Because I left you there...

    Nobody knows I am crying.
    They won't even see my tears.
    When they think I am laughing,
    I wish you were here...

    Nobody knows it's painful.
    They think that I am strong. 
    They say it won't kill me, 
    But I wonder if they are wrong...

    Nobody knows I miss you.
    They think I am all set free,
    But I feel like I am bound with chains, 
    Trapped in the mystery...

    Nobody knows I need you. 
    They think I can do it on my own, 
    But they don't know I am crying 
    When I am all alone..

    I'm so in love with you

    Baby, when you hold me, my emotions makes it clear
    Just how much you mean to me while we are laying here.
    I listen to your heartbeat in rhythm with my own, 
    With every pound that warming sound keeps me safe with love you've shown. 

    Baby, when you touch me with hands so soft but strong, 
    You wrap me in your warm embrace, just where I belong.
    You hold me close and comfort me all throughout the night
    Until you open up your eyes to first signs of daylight. 

    Baby when you kiss me before you start your day,
    The happiness you bring my heart, no words can ever say.
    You make my life so beautiful, wonderful, and new.
    You're my hopes and dreams. You're my everything; I'm so in love with you

    නිහඩව බව


    නිහඩ වෙනවා කියන්නේ, මොනවත්ම නැති හිස්කමකටම නෙවෙයී. ඒක තමා ගෝඩක් ප්‍රශ්න වලට තියන හොදම පිළිතුර... ඒකයි, මිනිස්සු තනිවුනාම නිහැඩියාවටත් මෙච්චර ආදරේ කරන්නෙ.. ගොඩක් වෙලාවට මිනිස්සු තනිවෙන්නෙ හිත් හදාගන්න.. ඒත් වෙන්නෙ, උන් වෙදනාවටත් ආදරේ කරන්න පටන් ගන්න එක...❤

    දැන් මා සිටින්නේ මා සිටිය යුතු තැනක නොවෙන්නට පුලුවනි.. නමුත්, මට දැන් මා සිටිය යුතු තැන කුමක්ද යන්න, මා කවුරුන්ද යන්න, දැනෙන්නට පටන්ගෙන ඇත... මැනික.., උඹ නිදහස් උනේ මගෙන් නොවෙ, උඹ නිදහස් කලේ මාවයී....

    කවියක පෙම

    ලියමි මම නවත්තන්න බැරි තරමටම. කවි.. ඉස්පිලි අස්සේ හංගන පාපිලි අස්සේ ගුලිවෙන ඇලපිලි වල විටෙක ඇමිණෙන උඹ ඇත කොම්බුවක, රේපෙක එල්ලීගෙන.. ඒ කවි අත...