දැනුන තැන...

රෑ අහස දිහා බලන් පාඩුවේ ජීවිතේ ගැන පොඩ්ඩක් හිතපන් බලන්න..ඒ දැනෙන හැගීම් ඔට්ටුයි උබටනම් කියන්න බෑ ඔන්න..

Milky Way

ඒ තරම් තරු දහසක හැගීම් උබට දැනේවි. මතක තියාගනින් ඒ Feeling එකේ ඉන්නකන් විතරයි ඒ ඔක්කොම.

     

    ආදරනීය අම්මා..

    මේ ලෝකේ ආදරේ නැති උනාට ප්‍රේමය තියෙනවා, ඔව් ඔව් එතන තමයි බං, කොච්චර රිදුනත් දැන් උනත් ගිහින් තුරුල් වෙයං ඔලුව අතගාන්නැද්ද බලන්න පපුව සනීප වෙනකන්... 

     


    කවියක පෙම

    ලියමි මම නවත්තන්න බැරි තරමටම. කවි.. ඉස්පිලි අස්සේ හංගන පාපිලි අස්සේ ගුලිවෙන ඇලපිලි වල විටෙක ඇමිණෙන උඹ ඇත කොම්බුවක, රේපෙක එල්ලීගෙන.. ඒ කවි අත...